User:Swethaka88

From Wikinews, the free news source you can write!
Jump to navigation Jump to search

රවි ග්‍රහයා මේෂයට උච්ච වන අතර මේෂ රාශියේ ගුණයත් රවිගේ ගුණයත් එක සමාන වෙයි නිරෝගිකම, ශරීර ශක්තිය, දීර්ඝායුෂ  ලැබීම සහආත්ම ශක්තිය වර්ධනය වේ උදාරත්වය සහ ආඩම්බර ගතිය පෙන්නුම් කරන අතර උසස් ජීවිතයක් ගත කිරීමට ලැබේ බොහෝ පිරිසක් ඇසුරු කිරීමට ඉඩ ලැබෙන අතර ප්‍රධානියකු වීමට ඉඩ ලැබේ බොහෝ පිරිසක් පාලනය කිරීමේ ශක්තිය ලැබෙන අතර යහපත් විවාහ ජීවිතයක්ද ගත කිරීමට හැකිය යම් අවස්ථා තුළදී දේශපාලනයට ගමන් කිරීමට ඉඩ ලැබෙන අතර කරන වෘත්තියක් තුළින්ද ඉහළට යාමට ශක්තිය ලැබේ කුමන තනතුරක් දැරුවත් එයින් ඉහළට යාමට ඉඩ ලැබෙන අතර දුප්පත්ව ඉපදුනත් ක්‍රමානුකූලව දියුණු වීමට ඉඩ ලැබේ සතුරෝ පවා මිතුරු වන අතර ඉහළ ආගමික භක්තියක් ඇතිවේ යම් දිනක රටේ ප්‍රසිද්ධ වීමටද ඉඩ ලැබේ ඉතාමත් සුභ පිහිටීමක් වන අතර ඉතාමත් බලවත් කෙනෙකු බවට පත් වෙයි ඉතාමත්මය උප්පත්තියේදී රවි මහ දශාවක ජන්මයේ ලබන්නේ නම් පියාට සහ මවට බොහෝ පිරිසගෙන් උදව් උපකාර ලැබේ   

ජ්‍යොතිර්වේදී:ස්වේතක පබසර

0775528247